ඔෆිස් එකේ කතාබහකදි එක්කෙනෙක් ඇහුවා…
”මේ පාර බජට් එකටවත් පඩිය වැඩි කරයිද?”
ලොක්ක එයා දිහා නක්කලේට බැලුවා…
“ඇයි ඡන්දෙන් පස්සෙ 2500ක් වැඩි කලේ… ආයෙ මොනව වැඩි කරන්නද? තොපි නම් අර ප්‍රභාකරන් කියපු සිංහලයොම තමයි… පඩිය වැඩි කරල මාස කීයද? ඒකවත් මතක නෑ….”
Advertisement
Posted on 2010/09/21
0