මේ දෙන්නාම දැන් කරට කර ජනප්‍රියය. කොළඹ වැඩි පිරිසක් ලියන බ්ලොග් වල සහ වෙනත් සමාජ අඩවි වල හංසයාද බාගෙට රජ වී ඇති අතර ගම්බද ඇත්තේ නිල් පෝස්ටර් පමණි. අපි දන්නේ මේ දෙන්නා ගැනම කට්ටිය කියන කතා විතරක් නිසා අපි හරිම දේ දන්නවාද කියා කියන්නටද බැරිය. ඔය කියනා ලෙස නිවැරදි තීරණ ගැනීමට සතියේ පුවත් පත් සියල්ලමද, රූපවාහිනී ගුවන් විදුලි සියල්ලමද ඇසීමට සිදුවෙන අතර එයින් විකාර වී ඇති ඔළුගෙඩි තවත් විකාරම වෙනු ඇත.
මගේ ඇස් කන් නිසා සියල්ලම කියන්නේ නම් මේ දෙන්නාගෙම කියන්න තරං වෙනසක් නැති බවය. එය ඔප්පු කිරීමට ක්‍රමයක්ද නැති අතර කලාතුරකින් පැමිණ ඔළුවට අනින ඉව කියන්නේ නම් එහෙමය.
ඉතිං මේ දෙන්නා මහින්ද ෆොන්සේකා හා සරත් රාජපක්ෂ ලෙසද ගැලපෙනවාය
Advertisement
බිඟුවා..!
2010/01/10
hariyata hari