මේක මම අහපු කතාවක්….
ඔන්න එකමත් එක රටක (ලංකාවෙ නෙවෙයි) හිටපු මහා සංගීතඥයෙක් දවසක් එයාගෙ යාළුවෙක් එක්ක පාරෙ යද්දි ඒ රටේ රජතුමා අස්ස කරත්තයකින් එතනින් ගියාලු. සංගීතඟඥයගෙ යාළුවා පාරෙ අයිනට වෙලා ඔළුව නමලා ආචාර කලත් සංගීතඥයා ගානක්වත් නැතිව ගනන් ගන්නෙවත් නැතිව තමන්ගෙ ගමන ගියාලු.
කරත්තය නොපෙනී ගියාට පස්සෙ අර යාළුවා සංගීතඥයගෙන් ඇහුවලු ඇයි ඔයා රජතුමාට ගෞරව නොකලෙ කියල. එතකොට සංගීතඥය කිව්වලු ආ.. ඒක ප්‍රශ්ණයක් නෑ… එයා මාව දන්නව කියල
ඒ කියන්නෙ ඒ දවස් වල කලාකරුවො කියන්නෙ පාලකයන්ටත් ඉහලින් හිටපු අය.
ඒකට දැන් ඉන්න අපේ කට්ටිය නේද…
Advertisement
Posted on 2009/12/28
0