ඔෆිස් එකේ කතාබහකදි එක්කෙනෙක් ඇහුවා… ”මේ පාර බජට් එකටවත් පඩිය වැඩි කරයිද?” ලොක්ක එයා දිහා නක්කලේට බැලුවා… “ඇයි ඡන්දෙන් පස්සෙ 2500ක් වැඩි කලේ… ආයෙ මොනව වැඩි කරන්නද? තොපි නම් අර ප්‍රභාකරන් කියපු සිංහලයොම තමයි… පඩිය වැඩි කරල මාස කීයද? ඒකවත් මතක නෑ….”
කඩේ යන්නට උවමනා නැතත් මේ සිද්ධ වෙන දේවල් වලට හිනා වී මදි වී ඒවා කියන්නට යන විට කඩේ යනවා මෙන් පේන්නට පුළුවන. එහෙම කියා හිනාවෙන්නට (හෝ අඬන්නට) ඕනෑ අයට ඒ කෘත්‍යය කරගැනීම සඳහා මේවා ලියන්නට ඕනෑය. ළමා ආතල් එකක් වූවාට ගත්තාට කමක් නැත. ලංකාවේ හංසයන් නැති බව පහුගිය දවසක ගීතා කුමාරසිංහ කීවාය. ඒත් චිරාත් කාලයක්… [Read more…]
මේ දෙන්නාම දැන් කරට කර ජනප්‍රියය. කොළඹ වැඩි පිරිසක් ලියන බ්ලොග් වල සහ වෙනත් සමාජ අඩවි වල හංසයාද බාගෙට රජ වී ඇති අතර ගම්බද ඇත්තේ නිල් පෝස්ටර් පමණි. අපි දන්නේ මේ දෙන්නා ගැනම කට්ටිය කියන කතා විතරක් නිසා අපි හරිම දේ දන්නවාද කියා කියන්නටද බැරිය. ඔය කියනා ලෙස නිවැරදි තීරණ ගැනීමට සතියේ පුවත් පත් සියල්ලමද,… [Read more…]
ඇවටර් චිත්‍රපටයේ ඇත්තේ තමන්ගේ පාර්ශවය අමතක කර වෙනත් පැත්තක් ගන්නා මිනිසෙකුගේ කතාවයි. චිත්‍රපටය කෙතරම් හොඳ වුවද, එය කවුරුන් අධ්‍යක්ෂණය කලද මේ දී ඇති ආදර්ශය නම් ජාතියක් වශයෙන් අපට හොඳ නැත. ජාතියක් වශයෙන් ඉදිරියට යාමේදී මෙවැනි ස්ව ජාතියට පිටුපාන කතා ජාතියට පෙන්වීම එතරම් සුභවාදී ද නැත. සමහර විට මේ දවස්වල ඡන්දෙට බැහැලාම වැඩ නිසා අපේ ජාතික… [Read more…]
මේක මම අහපු කතාවක්…. ඔන්න එකමත් එක රටක (ලංකාවෙ නෙවෙයි) හිටපු මහා සංගීතඥයෙක් දවසක් එයාගෙ යාළුවෙක් එක්ක පාරෙ යද්දි ඒ රටේ රජතුමා අස්ස කරත්තයකින් එතනින් ගියාලු. සංගීතඟඥයගෙ යාළුවා පාරෙ අයිනට වෙලා ඔළුව නමලා ආචාර කලත් සංගීතඥයා ගානක්වත් නැතිව ගනන් ගන්නෙවත් නැතිව තමන්ගෙ ගමන ගියාලු. කරත්තය නොපෙනී ගියාට පස්සෙ අර යාළුවා සංගීතඥයගෙන් ඇහුවලු ඇයි ඔයා රජතුමාට… [Read more…]
අළුත් පරම්පරාව හැමවෙලේම පරණ පරම්පරාව විස්ථාපනය කරනව. ඒක දෙමාපියන් සහ දරුවන් සම්බන්ධයෙනුත් පාසලක පරණ හා අළුත් නැව් සම්බන්ධයෙනුත් ඒ වගේ පරම්පරා දෙකක් හෝ වෙනත් මට්ටම් දෙකක් ගැටෙන හැම වෙලාවකදිමත් එහෙමයි. වෙබ් අවකාශයෙදි ඒක ඒ විධියට නොවුණත් යම් යම් විධි වලින් ඒක සිද්ධ වෙන එක වලක්වන්නම බෑ. වෙබ් අවකාශයෙදි කෙනෙක්ට රැඳිල ඉන්න තියෙන හැකියාව තීරණය වෙන්නෙ… [Read more…]
September 21, 2010
0